Online සල්ලි හොයන්න ගිහින් එපා වෙලා ඉන්න අයට මගේ අත්දැකීම් වලින් , වැරදුණු තැන වලින් පාඩම් ඉගෙනගෙන හරියටම ගානක් හොයා ගන්නේ කොහොමද කියල මම කියල දෙන්නයි යන්නේ.
මුලින්ම මගේ target එක ලක්ෂ ගණන් හොයන්න නෙවෙයි .අවම දවසට $ 1ක් . මාසෙට එතකොට $ 30 .කට්ටිය කියනවා වගේ මේ 1$ හොයන්න ඔයාට විනාඩි 2,3 න් බෑ . අඩුම පැය 1/2 ක් වත් යනවා.
මම ගන්නේ මේකට බහුතරයක් සල්ලි හොයන site 2ක්ම තමයි . මේ site වල වැඩ කරන හැටි 100 ගනන් video සිංහල , English භාෂා දෙකෙන්ම ඔයාලට youtube එකේ හොයා ගන්න පුළුවන්.මේවට හොඳට තැමිබිලා සල්ලිත් නැතුව කටු කාල තමයි දන්න සරල වැඩක් කරලා අමාරුවක් නැතිව ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට සල්ලි ටිකක් සාක්කුවට දා ගන්න හැටි මම අද කියල දෙන්නේ.
කෙලින්ම වැඩේට බහිමු .මම කීව site 2 තමයි
1. Star -Clicks.com
2. picoworkers.com
මේකෙන් Star-Click කියන්නේ කව්රුත් දන්න add click කරන site එකක්. ඒ ගැන පසුවට තියල අපි picoworkers ගැන කතා කරමු. picoworkers කියන්නේ මොනවත් registration fees නැතිව ඒකේ දාන පොඩි පොඩි jobs කරලා සල්ලි හොයන්න පුළුවන් site එකක්.
Eg :
1. youtube ,Faceboks , Insta ,Twitter වලට likes , commentns දාල ඒවගේ screenshot upload කරන්න .
2. website වල Sign up වෙන්න .
3. පොඩි ,පොඩි Software කෑලි download කරලා install කර ගන්න,
පොඩි job වගේ පෙනුනට මේවා මහ වද වැඩ. සල්ලි හම්බෙනවා $ 0.04 - 0.50 විතර වෙනකන් .
එත් මම ඔයාලට recommend කරන්නෙ මේ පහල තියෙන ජොබ් වර්ග 2. මේක අපි හොඳටම දන්න සල්ලි ෂුවර් jobs .
1. Gmail account creation
2. Sign up - Star - Clicks
මේ job ජාති දෙකටම $ 0.08 ගානේ ගෙවනවා picoworkers ලා . ඒ කියන්නේ අඩුම ජොබ් 13ක් කලොත් ඔයාට $ 1.04දවසට ඇවිත් . ඊට අමතරව ඔයාගේ කාලය සහ අනිත් ජොබ් කරන්න තියෙන හැකියාව මත දවසේ අදායම වැඩි කර ගන්න පුළුවන්.
මුලින්ම බලමු ඇයි මෙහෙම ජොබ්ස් තියෙන්නේ කියල.
1. Gmail multiple account ඕන අයට එයාගේ mobile number , Recovery mails use කරලා දිගින් දිගට mail address හදන්න බෑනේ . So , එයාල සල්ලි දීලා අපිට කියල හදා ගන්නවා.
2. Star-Clicks වල referrals ල සල්ලි දීල register කර ගන්නවා.picoworkers අපිට $ 0.08 ගෙව්වට Star-Clicks එකෙන් අපිට ජොබ් එක දාපු කෙනාටත් $0.08 හම්බෙනවා.අහම්බෙන් හරි කවුරු හරි interest වෙලා ඒකෙ Gold Membership ගත්තොත් අපේ ජොබ් owner ට $5 විතර හම්බෙනවා. referrals වැඩි වෙන තරමට වාසි නිසයි සල්ලි දීලම register කරව ගන්නේ.
අපිට ඒවා වැඩක් නෑ . මොන අමාරුවටද මුන් සල්ලි අපිට දෙන්නේ කියල කාට හරි හිතුනොත් කියලයි මම මේක පැහැදිලි කලේ. අපේ වැඩේට මෙහෙම බහිමු.
1. picoworkers එකේ වැඩ කරන හැටි
Step 1.
https://picoworkers.com එකට ගිහින් Register වෙන්න.
Genuine mail , phone number දෙන්න .
ඒකෙ small jobs කියල tab එකක් තියෙනවා .ඒකෙ තියෙනවා දැන් run වෙන job list එක.
ඒකෙන් Gmail sign up , Star - Click sign up වෙනම Tab වල open කර ගන්න.
Instruction Expected list එක සහ Proof list 1 හොදට බලන්න.
job එක accept කරන්න කලින් බලන්න ඒකෙ අඩුම ගානේ ජොබ් 5,10 ක් වත් තියෙනවද කියල. අපි හිතමු තියෙන්නේ 23/25, 47/50 වගේ කියල. ඒ කියන්නේ ජොබ් එකේ අන්තිම task ටික. ඒවා ගන්න එපා. මොකද ඔයා gmail හරි Star-click හරි account එක හදල එද්දී job එක ලෝකේ කොහේ හරි මුල්ලක එකෙක් අපිට කලින් ඉවර කරලා තියෙන්න පුළුවන්.මහන්සිය අපරාදේ. So අවම task 5 කට වඩා තියෙනවද බලල job එක accept කරන්න.පුළුවන් ඉක්මනට කරලා ඉවර කරන්න.
1. Gmail Sign Up
gmail වල බොහෝ දුරට තියෙන්නේ English names භාවිතා කරලා Email account එකක් හදන්න. ඒකෙ mobile verification එක අයින් කරලා recovery mail option එක විතරක් තියන්න.සමහර වෙලාවට recovery mail , password , usernames අපිට job owner ම දෙනවා. එතකොට අපිට ඒවා use කරලා account එක හදන්න විතරයි තියෙන්නේ. අන්තිමට තියෙන්නේ mail එකයි password එකයි job owner ට යවල complete the Task click කරන එක.. එක email එකකට $0.08 ගෙවනවා minimum .
2. Star-Clicks sing up
මේ site එකෙන් add click කරල , referrals ල add කරලා genuine හම්බ කරන්නත් පුළුවන් නිසා කෝකටත් ඔයාලටම කියල genuine account එකක් මුලින් හදා ගන්න.
Star-Clicks.com එකට ගිහින් කැමති අය Register වෙන්න.
ඊ ලගට බලමු කොහොමද Star-Clicks ව අන්දලා pickworkers හරහා කීයක් හරි හොයා ගන්නේ කොහොමද කියල.
දැන් picoworkers වල Starr - Clicks sign up job එකක් open කර ගන්න.මේකෙදි ඔයා Sign up වෙන්න ඕන ඔයාට job එක දුන්න කෙනාගේ referral ලින්ක් එක හරහා. එක්කෝ එයා ලින්ක් එක දෙයි .නැත්නම් referral number එක දෙයි.කොහොමත් ලින්ක් එකේ මෙන්න මේක තමයි referral number එක.

එහෙම කලාම ජොබ් එක දුන්න එකාට $0.08 Star -click එකෙන් ගෙවනවා. අපිටත් ඒ ගානම picoworkers ල ගෙවනවා. Win -Win situation . sign up form එක පුරවන්න. password, Captcha දෙපාරක් විතර ගහන්න එයි .කලපනාවෙන් වැඩේ කරන්න. ඒකෙදි Email and phone verification එක අනිවාර්යෙන් ඕන ඔයාට payment එක ලබෙන්නන්නම්. email එකක් නම් කොහොම හරි confirm කලයි කියමුකෝ.phone number එක තමයි case එක. (විසඳුම පහල තියෙන tips බලන්න )
අන්තිමට Star-click එකෙත් ඔයා register වුන username , Email , phone and email verification එකේ screenshot වගේ දේවල් Job owner ට යවන්න ඕන සල්ලි ලැබෙන්නනම් . මතක තියා ගන්න picoworkers වල වැඩියෙන්ම තියෙන්නේ star-cliks sign up . ඒකට ගේමක් ගහ ගත්තොත් සල්ලි තමයි.
email එක verify කරලා site එක ඇතුලට ගියාම තමයි mobile number verify කරන්න තියෙන්නේ . ඒකෙ text message option එක select කරලා code එක ගෙන්න ගන්න.
මෙන්න මේ වගේ තියෙන්න ඕන සල්ලි ලැබෙන්න.
Tips & Tricks
සැලකිය යුතුයි :- තමන්ගේ පුද්ගලික google හෝ star-click ගිණුමට බාධා විය හැකි බැවින් new account sign up වලදී නිතරම Incognito window (Chrome ) or Private window (Firefox ) භාවිතා කරන්න. කිසිදු username හෝ password එකක් browser එක තුළ save නොකරන්න.
දැන් තමයි හොදම හරිය. මම හොඳට මේවගෙන් පදම් වෙලා අන්තිමට ගේම් එක ගහපු හැටි තමයි මම ඔයාලට කියන්නේ. පිනට කියලා දෙනවා කියල හිතන්නත් එපා. මට පොඩි උදව්වක් වෙන්න මේ බ්ලොග් එකේ පොඩි advertisement එකක් ඇති උඩ හරියේ (yellow color label එකක්). ඒකෙ link 2,3 ක් click කලානම් ඇති. එකෙන් මට $ 0.01 එනවා. අඩුම viewers ල 1000 ක්වත් මේ වැඩේ කලොත් තමයි මට හොඳ.ඔයාලට හොඳ දෙයක් දීල මම මේවා පැය ගණන් type කරපු මහන්සියවත් හොයා ගත්තට මට පව් නෑනේ නේද? මේ විදියට සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල මම අන්තිමටම කියල දෙන්නම්.
හරි ..Tip 1.
Temporary Email for Star-Clicks
මේක දන්න අයත් ඇති. නොදන්න අයටයි මේ. විශේෂයෙන් Star - Click Sign Up වෙද්දී email එකක් අහනවනේ .එකට දෙන්න temporary email එකක් . ඕන තරම් site තියෙනවා temporary email දෙන.පහසුම එක https://10minutemail.com/ . 10 minute කීවට තත්පර 1000ක් ( 16 min ) වගේ දෙනවා.ඒ ඇතුළත ඔයාගේ star click registration ඉවර කර ගන්න ඕනෑ .ඒකෙම inbox එකට mail confirmation එනවා.
සැලකිය යුතුයි :- මේ ඕන තැනක ඔය හොඳට දන්න text ,symbol ,numbers mix එකක් තියෙන එක password එකක් පාවිච්චි කරන්න.නැත්නම් ජොබ් 10-15ක් කරද්දී password වලින්ම ඔලුව කැරකෙනවා.එක්කෝ අලුත් password note pad එකක copy කරලා තියා ගන්න.
Tip 2
Mobile number verification.
මේක gmail , Star-click දෙකටම අදාලයි වගේම ටිකක් අමාරු වැඩක් .
අපිට Gmail වලට අපේම phone number එක එක දිගට use කරලා account හදන්න බෑ . උපරිම 3,4 ක් පුළුවන්. ගෙදර ඉන්න අනිත් අයගේ number ටිකත් use කරලා account 15,20ක් ගොඩ දා ගතහැකි . එත් ඊට පස්සේ ???
ක්‍රම කීපයක් තියෙනවා ..
1. use temporary mobile number
මේක Star-click වලට ගොඩක් දුරට වැඩ .gmail වලටත් බැරිම නෑ . number එකක් use කරන්න බැරිනම් එයාල කලින් කියනවා .එත් star click කෙලින්ම suspend . gmail දන්නවා අපි ගේමක් ගහන්නේ කියලා.මොකද අපි google කරලමනේ මේවා හොයා ගන්නේ. gmail වලට විශේෂ tricks පහල තියෙනවා
Eg :- Websites
1. receivesms.co
2. onverify.com
3. sellaite.com
4. getfreesmsnumber.com
phone Apps (faster)
1. 2nd Line
2. Virtual number
and many more on google and play store or App Store
මේ website/App වලින් temporary number එකක් අරන් Star click , Gmail wala register වෙන්න. ඔයාගේ verify code එක ලස්සනට ඒවි මේ web or App එකට.
වැදගත් :-
1. gmail වල verify කරන්න මේ number දැම්මට recovery option වලට දාන්න එපා .ඒකට recovery mail එකක් විතරක් දාන්න .
2. Start-Click වල එකම number එක දෙපාරක් use කලොත් account එක suspend වෙනවා.ඒ නිසා refresh කරලා අලුත්ම number එකක් ගන්න.
සැලකිය යුතුයි . ඔයා register වෙන phone number එක අනුව රට දාන්න .ඒ දෙක mismatch වුනොත් case . අනික picoworkers ලට proof යවද්දී ඔයාගේ registered country එක අර phone number එකේ country එකම දාන්න . පේනවා නේද $ශතයක් හොයන්නත් කන්න ඕන කට්ට.මේවා පුරුදු වුනාම නිකම්ම වෙනවා.
Gmail Special tricks
1. සරලම trick එක.. gmail user name හදද්දී real names කියල හිතන්න පුළුවන් ඒවා use කරන්න. specially American පිරිමි /ගෑනු නම් .Eg : John Smith , Anna Herming .එතකොට phone verification optional එන්නේ. නැතුව username වලට gfhdjsj123 වගේ දාපුවම අනිවා verification code එනවා.
2. Best method - Canada or USA VPN එකක් use කරලා browiser එකට log වෙලා gmail account එක හදන්න.එතකොට phone number එක compulsory නෑ .optional .
2. ඔයාගේ android phone එකේ setting වල තියෙනවා accounts කියල .ඒකට ගිහිනුත් phone number නැතිව google account එකක් හැදුවකි. අපිට ජොබ් එකෙන් සල්ලි හම්බෙලා සති දෙකකින් විතර එහෙම හදපු account delete කරන්න.
4. මේ මොනවා කලත් කාලයක් යද්දී මේවා note වෙලා google එකෙන් security update කරන්න පුළුවන්. එතකොට කරන්න පුළුවන් අලුත්ම tricks ලෝකේ වටේ ඉන්න කවුරු හරි දානවා. so alert එකේ ඉන්න.
හරි පාඩම ඉවරයි . දැන් හම්බ කරන්න පටන් ගන්න. Star Click වල register වුනානම් එකෙන් හම්බකරන හැටි , Paypal,Skrill,Easy-cash or Direct Bank එකට සල්ලි ගෙන්න ගන්න හැටි ඕන තරම් video සිංහලෙන්ම තියෙනව YouTube එකේ.
ප .ලි .
Star-clicks වල silver package එකේ add click කරලනම් මලාට ගොඩ යන්න බෑ .දවසටම $ 0.5 ක්වත් හොයන්න බෑ . පුලුවන්නම් එක මාසෙකට Gold package එක ගන්න.එකේ එනවා දවසට $1-2 හොයන්න පුළුවන් ප්‍රමානෙට Adds . ඒකෙ referral links යාළුවන්ට, Facebook group වලට , YouTube channel , mail group වලට share කරන්න. නැත්නම් අපි ඉහත කලා වගේ Picoworkers වල "Start new job " ගිහින් සල්ලි ගෙවල මුල් referrals ල hire කරන්න.හැබැයි picoworkers එකට මුලින් $10 ක් දාන්න ඕන අපි . ඒ $10 යි ,Picoworkers එකෙන් bonus හම්බෙන සල්ලියි සේරම දාල අපිටත් Star-clicks sign up job දාන්න පුළුවන්. හරි විදියට කලොත් අපේ $10 ටයි bonus එකෙනුයි රෙෆ්ෆෙරෙඅල්ස් ල 130ක් විතර අපිට buy කරන්න පුළුවන් .අපි picoworkers එකට සල්ලි දැම්මට Star-clicks එකෙන් ඒ ගාන නිකම්ම ඇවිත්. ඊට අමතරව star click Gold අයට HTML ලින්ක් එකක් දෙනවා තමන්ගේ බ්ලොග් එකක ,වෙබ් එකක ඒක add කරලා ඒකට clicks අරන් පොඩි ගානක් අමතරව උපයන්න. මමත් කලින් කීවේ මේ බ්ලොග් එකේ add වගයක් ගැන .අන්න එහෙම දාපුවා තමයි ඒ . උඹලගෙන් සල්ලි යන් නෑනේ .කොල්ලෙක් දියුණු වෙයන් කියල ඒ add එකකට click කරන් යමල්ල.
හැමදාම Gold එකේ ඉන්න ඕන නැ .මුල්මාසේ gold package එකෙන් උපරිම මහන්සි වෙලා වැඩ ගන්න. ඊට පස්සේ silver එකේ ඉදන් නිකම්ම සල්ලි වැටෙනවා බලන් හිටියැකි.
තව දෙයක් මේ method දෙකේම එල්ලිලා ඉන්න එපා.තව ගොඩක් ක්‍රම තියෙනවා picoworkers එකේ සල්ලි හොයන්න.හොඳට study කරලා ජොබ් අරන් කරලා ගොඩ යමල්ලා .
Corona එකට කොර වෙලා ගෙදර ඉන්න වෙලාවේ කරලා බලන්න මේවා. ඉහත site සේරම fake නෙවෙයි . මුදල් ගෙවන ඒවා. So film බලල නිදියල කන කාලේදී කීයක් හරි හොයා ගන්න.
Reminder මගේ add වලටත් click එකක් දීගෙන යන්න.
සිංහල කොල්ලෝ 10000ක්වත් මේක බලල ගොඩගිහින් මටත් $10ක්වත් ලැබේවා !!!
ඔයාලගේ ප්‍රශ්න bolg එකේ comment කරන්න !!