Wednesday, March 25, 2020

ලේසියෙන්ම E-money සරලව සිංහලෙන්

Online සල්ලි හොයන්න ගිහින් එපා වෙලා ඉන්න අයට මගේ අත්දැකීම් වලින් , වැරදුණු තැන වලින් පාඩම් ඉගෙනගෙන හරියටම ගානක් හොයා ගන්නේ කොහොමද කියල මම කියල දෙන්නයි යන්නේ.
මුලින්ම මගේ target එක ලක්ෂ ගණන් හොයන්න නෙවෙයි .අවම  දවසට $ 1ක් . මාසෙට එතකොට $ 30 .කට්ටිය කියනවා වගේ  මේ  1$ හොයන්න ඔයාට විනාඩි 2,3 න්  බෑ . අඩුම පැය  1/2 ක් වත් යනවා.

මම ගන්නේ මේකට බහුතරයක් සල්ලි හොයන site  2ක්ම  තමයි . මේ site  වල වැඩ කරන හැටි 100 ගනන්  video සිංහල , English භාෂා දෙකෙන්ම ඔයාලට youtube  එකේ හොයා ගන්න පුළුවන්.මේවට හොඳට තැමිබිලා සල්ලිත්  නැතුව කටු කාල  තමයි  දන්න සරල වැඩක් කරලා අමාරුවක් නැතිව ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට සල්ලි ටිකක් සාක්කුවට දා  ගන්න හැටි මම අද කියල දෙන්නේ.

කෙලින්ම වැඩේට බහිමු .මම කීව  site  2 තමයි

1.  Star -Clicks.com
2.  picoworkers.com

මේකෙන් Star-Click  කියන්නේ කව්රුත් දන්න add click  කරන site  එකක්. ඒ  ගැන පසුවට තියල අපි picoworkers ගැන කතා කරමු. picoworkers කියන්නේ මොනවත් registration  fees  නැතිව ඒකේ  දාන පොඩි පොඩි jobs කරලා සල්ලි හොයන්න පුළුවන් site  එකක්.
Eg :
1. youtube ,Faceboks , Insta ,Twitter  වලට likes , commentns දාල  ඒවගේ screenshot  upload කරන්න .
2. website  වල Sign  up  වෙන්න .
3. පොඩි ,පොඩි  Software කෑලි download කරලා install  කර ගන්න,

පොඩි job  වගේ පෙනුනට මේවා මහ  වද  වැඩ. සල්ලි හම්බෙනවා $ 0.04 - 0.50 විතර වෙනකන් .

එත් මම ඔයාලට recommend  ක‍රන්නෙ මේ පහල තියෙන ජොබ් වර්ග 2. මේක අපි හොඳටම දන්න සල්ලි  ෂුවර්  jobs .

1. Gmail account  creation
2. Sign  up -  Star - Clicks

මේ job ජාති  දෙකටම $ 0.08 ගානේ ගෙවනවා picoworkers ලා . ඒ  කියන්නේ අඩුම ජොබ් 13ක් කලොත් ඔයාට $ 1.04දවසට ඇවිත් . ඊට අමතරව ඔයාගේ කාලය සහ අනිත් ජොබ් කරන්න තියෙන හැකියාව මත දවසේ අදායම වැඩි කර ගන්න පුළුවන්.

මුලින්ම බලමු ඇයි  මෙහෙම ජොබ්ස් තියෙන්නේ කියල.

1. Gmail multiple account  ඕන අයට  එයාගේ mobile number , Recovery  mails  use  කරලා දිගින් දිගට mail address  හදන්න බෑනේ . So , එයාල සල්ලි දීලා  අපිට කියල හදා  ගන්නවා.
2. Star-Clicks වල referrals  ල සල්ලි දීල register  කර ගන්නවා.picoworkers අපිට $ 0.08 ගෙව්වට Star-Clicks එකෙන් අපිට ජොබ් එක දාපු කෙනාටත් $0.08 හම්බෙනවා.අහම්බෙන් හරි කවුරු හරි interest  වෙලා  ඒකෙ Gold  Membership ගත්තොත් අපේ ජොබ් owner ට  $5 විතර හම්බෙනවා. referrals  වැඩි  වෙන තරමට වාසි  නිසයි සල්ලි දීලම register  කරව ගන්නේ.

අපිට ඒවා වැඩක් නෑ . මොන අමාරුවටද මුන් සල්ලි අපිට දෙන්නේ කියල කාට හරි හිතුනොත් කියලයි මම මේක පැහැදිලි කලේ. අපේ වැඩේට මෙහෙම බහිමු.

1. picoworkers එකේ වැඩ කරන හැටි

Step 1.
https://picoworkers.com එකට ගිහින් Register වෙන්න.
Genuine  mail , phone number  දෙන්න .

ඒකෙ small jobs  කියල tab  එකක් තියෙනවා .ඒකෙ  තියෙනවා දැන්  run  වෙන job list  එක.
ඒකෙන්  Gmail sign up , Star - Click  sign up  වෙනම Tab  වල  open  කර ගන්න.
Instruction Expected   list  එක සහ Proof  list  1 හොදට බලන්න.

job එක accept  කරන්න කලින් බලන්න ඒකෙ  අඩුම ගානේ ජොබ් 5,10 ක් වත්  තියෙනවද කියල. අපි හිතමු තියෙන්නේ 23/25, 47/50 වගේ කියල. ඒ කියන්නේ ජොබ් එකේ අන්තිම task ටික. ඒවා ගන්න එපා. මොකද ඔයා gmail හරි Star-click  හරි account  එක හදල එද්දී job එක ලෝකේ කොහේ හරි මුල්ලක එකෙක් අපිට කලින් ඉවර කරලා තියෙන්න පුළුවන්.මහන්සිය අපරාදේ. So අවම task 5 කට  වඩා තියෙනවද බලල job  එක accept  කරන්න.පුළුවන් ඉක්මනට කරලා ඉවර කරන්න.

1. Gmail Sign Up

gmail වල බොහෝ දුරට තියෙන්නේ English names  භාවිතා කරලා Email  account එකක් හදන්න. ඒකෙ mobile verification එක අයින් කරලා recovery mail option  එක විතරක් තියන්න.සමහර වෙලාවට recovery  mail , password , usernames  අපිට job owner ම දෙනවා. එතකොට අපිට ඒවා  use  කරලා account  එක හදන්න විතරයි  තියෙන්නේ. අන්තිමට තියෙන්නේ mail එකයි password  එකයි job owner  ට යවල complete the Task  click  කරන එක.. එක email එකකට $0.08 ගෙවනවා minimum .


2. Star-Clicks sing up

මේ site එකෙන් add click  කරල , referrals ල add  කරලා  genuine  හම්බ කරන්නත් පුළුවන් නිසා කෝකටත් ඔයාලටම කියල genuine account එකක් මුලින් හදා  ගන්න.

Star-Clicks.com එකට ගිහින් කැමති අය Register වෙන්න.

ඊ ලගට බලමු කොහොමද Star-Clicks ව  අන්දලා pickworkers හරහා කීයක් හරි හොයා ගන්නේ කොහොමද කියල.


දැන්  picoworkers වල Starr - Clicks  sign up job එකක් open කර ගන්න.මේකෙදි ඔයා  Sign  up  වෙන්න ඕන ඔයාට job එක දුන්න කෙනාගේ referral ලින්ක් එක හරහා. එක්කෝ එයා  ලින්ක් එක දෙයි .නැත්නම් referral number එක දෙයි.කොහොමත් ලින්ක් එකේ මෙන්න මේක   තමයි referral number එක.


එහෙම කලාම ජොබ් එක දුන්න එකාට $0.08 Star -click එකෙන් ගෙවනවා. අපිටත් ඒ ගානම picoworkers ල ගෙවනවා. Win -Win  situation . sign up form එක පුරවන්න. password, Captcha දෙපාරක් විතර ගහන්න එයි .කලපනාවෙන් වැඩේ කරන්න. ඒකෙදි Email and phone verification  එක අනිවාර්යෙන් ඕන ඔයාට payment එක ලබෙන්නන්නම්. email එකක් නම් කොහොම හරි confirm කලයි කියමුකෝ.phone number එක තමයි case  එක. (විසඳුම පහල තියෙන tips බලන්න )

අන්තිමට Star-click  එකෙත් ඔයා register වුන username , Email , phone  and  email verification  එකේ screenshot  වගේ දේවල් Job owner ට යවන්න ඕන සල්ලි ලැබෙන්නනම් . මතක තියා  ගන්න picoworkers වල වැඩියෙන්ම තියෙන්නේ star-cliks sign  up . ඒකට  ගේමක් ගහ ගත්තොත් සල්ලි තමයි.

email එක verify කරලා site  එක ඇතුලට ගියාම තමයි mobile number  verify  කරන්න තියෙන්නේ . ඒකෙ text message  option  එක select කරලා code එක ගෙන්න ගන්න.
මෙන්න මේ වගේ තියෙන්න ඕන සල්ලි ලැබෙන්න.





Tips & Tricks

සැලකිය යුතුයි :- තමන්ගේ පුද්ගලික google  හෝ star-click ගිණුමට බාධා විය හැකි බැවින් new account sign up  වලදී නිතරම Incognito window  (Chrome ) or  Private window (Firefox ) භාවිතා  කරන්න. කිසිදු username හෝ password එකක් browser එක තුළ  save නොකරන්න.

දැන් තමයි හොදම හරිය. මම හොඳට මේවගෙන් පදම්  වෙලා අන්තිමට ගේම් එක  ගහපු හැටි තමයි මම ඔයාලට කියන්නේ. පිනට කියලා දෙනවා කියල හිතන්නත් එපා. මට පොඩි උදව්වක් වෙන්න මේ බ්ලොග් එකේ පොඩි advertisement  එකක් ඇති උඩ හරියේ (yellow color label එකක්). ඒකෙ link  2,3 ක් click  කලානම් ඇති. එකෙන් මට $ 0.01 එනවා. අඩුම viewers ල 1000 ක්වත්  මේ වැඩේ කලොත් තමයි මට හොඳ.ඔයාලට හොඳ දෙයක් දීල මම මේවා පැය  ගණන් type කරපු මහන්සියවත් හොයා ගත්තට මට පව් නෑනේ  නේද? මේ විදියට සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල මම අන්තිමටම කියල දෙන්නම්.

හරි ..Tip 1.

Temporary Email for Star-Clicks

මේක දන්න අයත් ඇති. නොදන්න අයටයි මේ. විශේෂයෙන් Star - Click Sign  Up  වෙද්දී email එකක් අහනවනේ .එකට දෙන්න temporary email එකක් . ඕන තරම් site තියෙනවා temporary email දෙන.පහසුම එක https://10minutemail.com/ . 10 minute  කීවට තත්පර 1000ක් ( 16 min ) වගේ දෙනවා.ඒ  ඇතුළත  ඔයාගේ star click registration  ඉවර කර ගන්න ඕනෑ .ඒකෙම inbox එකට mail confirmation එනවා.

සැලකිය යුතුයි :- මේ ඕන තැනක ඔය හොඳට දන්න text ,symbol ,numbers  mix එකක් තියෙන එක password එකක් පාවිච්චි කරන්න.නැත්නම් ජොබ් 10-15ක් කරද්දී password වලින්ම ඔලුව කැරකෙනවා.එක්කෝ අලුත් password note pad එකක copy කරලා තියා ගන්න.


Tip 2
Mobile number verification.

මේක  gmail , Star-click  දෙකටම අදාලයි වගේම ටිකක් අමාරු වැඩක් .

අපිට Gmail  වලට අපේම phone number  එක එක  දිගට use කරලා account හදන්න බෑ . උපරිම 3,4 ක් පුළුවන්. ගෙදර ඉන්න අනිත් අයගේ number ටිකත් use  කරලා account 15,20ක් ගොඩ දා  ගතහැකි . එත් ඊට පස්සේ ???

ක්‍රම කීපයක් තියෙනවා ..

1. use temporary mobile  number

මේක Star-click වලට ගොඩක් දුරට වැඩ .gmail වලටත් බැරිම නෑ . number එකක් use කරන්න බැරිනම් එයාල කලින් කියනවා .එත් star click කෙලින්ම suspend . gmail දන්නවා අපි ගේමක් ගහන්නේ කියලා.මොකද අපි google කරලමනේ මේවා හොයා ගන්නේ. gmail වලට විශේෂ tricks පහල තියෙනවා

Eg :- Websites 
         1.  receivesms.co
         2.  onverify.com
         3.  sellaite.com
         4.  getfreesmsnumber.com

         phone Apps (faster)
         1. 2nd Line
         2. Virtual number


and many  more  on google and play store or App Store

මේ website/App  වලින් temporary number  එකක් අරන් Star click , Gmail  wala register  වෙන්න. ඔයාගේ  verify code එක ලස්සනට ඒවි මේ web  or App එකට.

වැදගත් :-
1. gmail වල verify කරන්න මේ number දැම්මට recovery option  වලට දාන්න එපා .ඒකට       recovery mail එකක් විතරක් දාන්න .
2. Start-Click වල එකම number එක දෙපාරක් use කලොත් account  එක suspend  වෙනවා.ඒ නිසා refresh කරලා අලුත්ම number එකක් ගන්න.


සැලකිය යුතුයි . ඔයා  register වෙන phone number එක අනුව රට දාන්න .ඒ  දෙක mismatch වුනොත් case . අනික picoworkers ලට proof යවද්දී ඔයාගේ registered country එක අර phone number එකේ country එකම දාන්න . පේනවා නේද $ශතයක් හොයන්නත් කන්න ඕන කට්ට.මේවා පුරුදු වුනාම නිකම්ම වෙනවා.

Gmail Special tricks

1. සරලම trick එක.. gmail user name හදද්දී real names කියල හිතන්න පුළුවන් ඒවා use  කරන්න. specially American පිරිමි /ගෑනු නම් .Eg : John Smith , Anna Herming .එතකොට phone verification optional එන්නේ. නැතුව username වලට  gfhdjsj123  වගේ දාපුවම අනිවා verification code  එනවා.
2. Best method - Canada or USA VPN  එකක් use කරලා browiser එකට log වෙලා gmail  account එක හදන්න.එතකොට phone number එක  compulsory නෑ .optional .
2. ඔයාගේ android phone එකේ setting වල තියෙනවා accounts කියල .ඒකට ගිහිනුත් phone number නැතිව google account එකක් හැදුවකි. අපිට ජොබ් එකෙන් සල්ලි හම්බෙලා සති දෙකකින්  විතර එහෙම හදපු account delete කරන්න.
4. මේ මොනවා කලත් කාලයක් යද්දී මේවා note වෙලා google එකෙන් security  update කරන්න පුළුවන්. එතකොට කරන්න පුළුවන් අලුත්ම tricks ලෝකේ වටේ ඉන්න කවුරු  හරි දානවා. so alert එකේ ඉන්න.



හරි පාඩම ඉවරයි . දැන් හම්බ කරන්න පටන් ගන්න. Star Click වල register වුනානම් එකෙන් හම්බකරන හැටි , Paypal,Skrill,Easy-cash  or Direct Bank එකට සල්ලි ගෙන්න ගන්න හැටි ඕන තරම් video සිංහලෙන්ම තියෙනව YouTube එකේ.

ප .ලි .
Star-clicks වල silver package එකේ add click කරලනම් මලාට ගොඩ යන්න බෑ .දවසටම $ 0.5 ක්වත් හොයන්න බෑ . පුලුවන්නම් එක මාසෙකට Gold package එක ගන්න.එකේ එනවා දවසට $1-2 හොයන්න පුළුවන් ප්‍රමානෙට Adds . ඒකෙ referral links යාළුවන්ට, Facebook group  වලට , YouTube  channel , mail  group  වලට share  කරන්න. නැත්නම් අපි ඉහත කලා වගේ Picoworkers  වල "Start new job " ගිහින් සල්ලි ගෙවල මුල් referrals ල hire කරන්න.හැබැයි picoworkers එකට මුලින් $10 ක් දාන්න ඕන අපි . ඒ $10 යි ,Picoworkers එකෙන් bonus හම්බෙන සල්ලියි සේරම දාල අපිටත් Star-clicks  sign up  job දාන්න පුළුවන්. හරි විදියට කලොත් අපේ $10 ටයි  bonus එකෙනුයි රෙෆ්ෆෙරෙඅල්ස් ල 130ක් විතර අපිට buy කරන්න පුළුවන් .අපි picoworkers එකට සල්ලි දැම්මට Star-clicks  එකෙන් ඒ  ගාන නිකම්ම ඇවිත්.  ඊට අමතරව star click  Gold අයට HTML ලින්ක් එකක් දෙනවා තමන්ගේ බ්ලොග් එකක ,වෙබ් එකක ඒක add කරලා ඒකට clicks අරන් පොඩි ගානක් අමතරව උපයන්න. මමත් කලින් කීවේ මේ බ්ලොග් එකේ add  වගයක් ගැන .අන්න එහෙම දාපුවා  තමයි ඒ . උඹලගෙන් සල්ලි යන්  නෑනේ .කොල්ලෙක් දියුණු වෙයන් කියල ඒ  add එකකට  click කරන්  යමල්ල.
හැමදාම Gold එකේ  ඉන්න ඕන නැ .මුල්මාසේ gold package එකෙන් උපරිම මහන්සි වෙලා වැඩ ගන්න. ඊට පස්සේ silver එකේ ඉදන් නිකම්ම සල්ලි වැටෙනවා බලන් හිටියැකි.

තව දෙයක් මේ method දෙකේම එල්ලිලා ඉන්න එපා.තව ගොඩක් ක්‍රම තියෙනවා  picoworkers එකේ සල්ලි හොයන්න.හොඳට study කරලා ජොබ් අරන් කරලා ගොඩ යමල්ලා .

Corona එකට කොර වෙලා ගෙදර ඉන්න වෙලාවේ  කරලා බලන්න මේවා. ඉහත site සේරම fake නෙවෙයි . මුදල් ගෙවන ඒවා. So film බලල නිදියල කන කාලේදී කීයක් හරි හොයා ගන්න.
Reminder  මගේ add වලටත් click එකක් දීගෙන යන්න.

සිංහල කොල්ලෝ 10000ක්වත් මේක බලල ගොඩගිහින් මටත් $10ක්වත් ලැබේවා !!!



ඔයාලගේ ප්‍රශ්න bolg එකේ  comment කරන්න !!


No comments:

Post a Comment